Forgot Password

Qalata Sri Lankaහි අපේ විස්තරය

අප ශ්‍රීලංකාවේ විදෙස් අධ්‍යාපනයට කැමැත්තක් දක්වන සිසුන් වෙනුවෙන්ම ආරම්භ කල Visa උපදේශක සහ සේවා මධ්‍යස්ථානයක් වේ. මේ වන විට ශ්‍රීලංකාවේ විදෙස් අධ්‍යාපනික ආයතන ගනන් කල නොහැකි ප්‍රමානයක් පවතින අතර මේ බොහොමයක අවසාන පරමාර්ථය සිසුන් නොමග යවා තමුන්ගේ ලාබය ලබා ගැනීම පමනි.
අපගේ ප්‍රමුඛත්වය යොමු වන්නේ උසස් අධ්‍යාපනය සඳහා තුර්කි සහ යුක්රේන් රටවල් වලට සිසුන්ගේ අවධානය යොමු කිරීමටයි. මීට අමතරව අප අනෙකුත් යුරෝපීය (බෙලරුස්,ජර්මනිය, ජෝජියාව, අසර්බයිජානය…) සහ රුසියන්විශ්වවිද්‍යාල රැසකට අධ්‍යාපන වීසා ලබාගැනීමට සේවා සපයනු ලැබේ.
අපගේ විශේශත්වය වන්නේ මෙම සියලුම පාඨමාලා සිසුන්ට දරාගත හැකි අඩු පිරිවැයකින් යුක්ත වීමයි. සිසුන්ගේ සුදුසුකම් වලට අනුකූලව (සාමාන්‍ පෙල, උසස් පෙල, පලමුඋපාධිය…) ඔවුන්ට අයදුම් කල හැකිපාඨමාලා රැසක් පවතින අතර, ඔවුන් කැමති නගරයක කැමති විශ්වවිද්‍යාලකින් තම උසස්අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීමට අපගේ සහයෝගය ලබාගත හැක.