තුර්කි විශ්වවිද්‍යාලයයන්හි පශ්චාත් උපාධිය (Master Degree) සඳහා අයදුම්පත් දැන් භාරගනු ලැබේ.
විදේශ රටක පශ්චාත් උපාධිය හැදෑරීමට කැමති ඔබට අඩු වියදමකින් ලොව ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලක ඔබ කැමති පාඨමාලාවක් සඳහා අයදුම් කරන්න.
අමතර අයදුම් විභාග වලින් තොරව ඉල්ලුම්පත්‍ර භාර දිය හැක.
Master Degree සඳහා ශ්‍රීලංකාවේ පිලිගත් විශ්වවිද්‍යාලයකින් අවම වශයෙන් සාමාන්‍ය උපාධි සහතිකයක්වත් (General Degree Certificate) තිබීම අනිවාර්ය වේ.
වැඩි විස්තර සදහා අපගේ සම්බන්ධතා නිලධාරින් වෙත අමතන්න.
දේශීය සම්බන්ධතා නිලධාරිනිය: WhatsApp: +94776735852
(IMO)(Viber)
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ජනවාරි 10, 2020